පුවත්

නව පාර්ලිමේන්තුව රැස්වෙයි

පසුගිය අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව පළමු වරට අද (01) පාර්ලිමේන්තුව රැස්විය.

\"\"පසුගිය අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පසුව පළමු වරට අද (01) පාර්ලිමේන්තුව රැස්විය.

එහිදී නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කරූ ජයසූරිය මහතාගේ නම අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කෙරුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.

එමෙන්ම නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නම යෝජනාවුණු අතර සභානායකවරයා වශයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නමත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ගයන්ත කරුණාතිලක මහතාගේ නමත් යෝජනාවිය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com