පුවත්

නව විපක්ෂනායක ආර්. සම්බන්ධන්

මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා වශයෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පත්කිරීමට කතානායකවරයා අද (03) තීරණය කළේය.

\"\"මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා වශයෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පත්කිරීමට කතානායකවරයා අද (03) තීරණය කළේය.

නව පාර්ලිමේන්තුවේ දෙවන දිනයට අද යළි රැස්වූ අතර අද දිනට නියමිතව තිබූ ප්‍රධානම කාර්යයක් වූයේ විපක්ෂනායකරවා තෝරා පත්කරගැනීමයි.  

නව විපක්ෂනායකවරයා වශයෙන් තේරී පත්වූ ආර්. සම්බන්ධන් මහතා වෘත්තියෙන් නීතීඥයෙක් වන අතර ඔහු 2001 වසරේ සිට දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය උසුලයි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com