පුවත්

මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සරය සැමරේ

ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව සිය 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කොට ඇති බව වාර්තාවේ.

\"\"ශ්‍රී ලංකාවේ මැතිවරණ දෙපාර්තමේන්තුව සිය 60 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කොට ඇති බව වාර්තාවේ.

ඒ වෙනුවෙන් වන ප්‍රධාන උත්සවය සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ලබන 30 වනදා පැවැත්වීමට නියමිත බවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යය වෙත පවසා ඇත්තේ.

එමෙන්ම ප්‍රධාන උත්සවයට අමතරව ප්‍රදේශ 4 කදී ප්‍රධාන ආගම් 4 ක ආගමික වතාවත්ද සිදුකිරීමට සංවිධානයකොට ඇති බව පැවසෙන අතර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් කුඩා ප්‍රමාණයේ උත්සවයන්ද සංවිධානයකොට ඇති බවයි වාර්තාවන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com