පුවත්

කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කරන්න - රෝහණ හෙට්ටිආරච්චි මහතා

ස්වාධින කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කල යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

\"\"ස්වාධින කොමිෂන් සභා පත්කරන ක්‍රමවේදය පිළිබඳව ජනතාව දැනුවත් කල යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ ස්වාධීන කොමිෂන් සභා සඳහා නාමයෝජනා කැඳවීම විනිවිදභාවයකින් සිදුකල යුතු බවයි.

එමෙන්ම ව්‍යවස්ථාදායක සභාව කඩිනමින් සක්‍රීය කිරීම පිළිබඳව කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය ස්තූතිය පලකරන බවයි හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com