පුවත්

කොමිසම් දෙකකට සභාපතිවරුවරුන් පත්කෙරේ

අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසූරිය මහතා පත්කොට ඇත.

\"\"අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී වීරසූරිය මහතා පත්කොට ඇත.

වීරසූරිය මහතාට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරු රංජිත් සිල්වා මහතා හා නෙවිල් ගුරුගේ යන මහත්වරුන්ද අල්ලස් කොමිසමේ සාමාජිකයින් වශයෙන් පත්කර ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් ඩී. දිසානායක මහතා පත්කර ඇති අතර හිටපු විනිසුරු ඒ .ඩබ්.ඒ සලාම්, එම්.එස් සෙනෙවිරත්න, ධාරා විජේතිලක, ප්‍රතාප් රාමනුජන්, විජයලක්ෂ්මි ජෙගරාජසිංහම් හා එම්.එල්.එම් මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්ද එම කොමිසම වෙත පත්කොට ඇත.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com