පුවත්

15 වනදා දක්වා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනයේ

2015 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනය මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල හා ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

\"\"2015 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛනය මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල හා ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මැතිවරණ මහලේකම් කාර්යාලය උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ මෙම ඡන්ද හිමි නාමලේඛන ලබන නොවැම්බර් මස 15 වනදා දක්වා එම ස්ථානයන්හි ප්‍රදර්ශනය කෙරෙන බවයි.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීමට සුදුසුකම් ලබා ලියාපදිංචිය පිළිගෙන නොමැතිනම් ලබන 15 වනදාට පෙර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කරන ලෙසයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com