පුවත්

සීමානිර්ණයට අදාලව අදහස් දැක්වීමට අවස්ථාවක්

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සීමානිර්ණ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලින් සහ මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම නොවැම්බර් මස 1 වනදා සිට සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

\"\"එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සීමානිර්ණ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂවලින් සහ මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම නොවැම්බර් මස 1 වනදා සිට සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

පළාත් පාලන අමාත්‍යවරයා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ සීමානිර්ණය කිරීමේ කටයුතු ඉදිරි මාස 3 ක කාලය තුළදී අවසන් කරනු ලබන බවයි.

එමෙන්ම දේශපාලන පක්ෂවලට හා ජනතාවට සීමා නිර්ණය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සති තුනක කාලසීමාවක් ලබාදී ඇති බවද එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com