පුවත්

ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීමට ඉල්ලුම් කිරීම 12 වනදායින් අවසන්

2015 ඡන්ද නාමලේඛනයට ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමට ලබාදුන් කාලය ලබන 12 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

\"\"2015 ඡන්ද නාමලේඛනයට ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමට ලබාදුන් කාලය ලබන 12 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමසාරිස්වරයා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඇති 2015 ඡන්දහිමි නාමලේඛන පිටපත්වල සිය නම ඇතුළත්ව තිබේදැයි බලාගැනීමට ඡන්දදායකයින්ට හැකියාව තිබෙන බවයි.

එමෙන්ම www.slelections.gov.lk යන වෙබ් අඩවියට පිවිස සිය ජාතික හැඳුනුම්පත් අංකය හා දිස්ත්‍රික්කය ඇතුළත් කර සිය නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්ව තිබේදැයි බලාගැනීමේ හැකියාව ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදී ඇත්තේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com