පුවත්

2015 ඡන්දහිමි නාමලේඛනයට අභියාචනා බාරගැනීම අදින් අවසන්

2015 ඡන්දහිමි නාමලේඛනය සඳහා ලියාපදිංචිවීමට නොහැකිවූ ඡන්දදායකයන් වෙනුවෙන් වන අභියාචනා බාරගැනීම

\"\"2015 ඡන්දහිමි නාමලේඛනය සඳහා ලියාපදිංචිවීමට නොහැකිවූ ඡන්දදායකයන් වෙනුවෙන් වන අභියාචනා බාරගැනීම අද (12) දිනයෙන් අවසන් වන බව ජාතික පුවත්පත් වාර්තා සඳහන් කරයි. මැතිවරණ දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් එම මාධ්‍යය වාර්තා සඳහන් කර ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා පළාත් පාලන ආයතවලද ග්‍රාම නිලධාරී කාර්යාලවලද නව ඡන්දහිමි නාමලේඛන පරීක්ෂා කරබැලීමට ඉඩ සලසා ඇති බවයි. එමෙන්ම එම ලේඛනයේ නම ඇතුළත්ව නොමැති නම් ග්‍රාම නිලධාරී කාර්යාල හරහා අදාල පෝරම පුරවා සිය නම ඡන්ද හිමි නාමලේඛනය වෙත ඇතුළත් කරගත හැකි බවයි එම මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com