පුවත්

සීමානිර්ණවලට අදාල පැමිණිලි බාරගැනීමේ කාලසීමාව දීර්ඝකෙරේ

පළාත් පාලන ආයතනවලට අදාල සීමානිර්ණයට අදාල මහජන පැමිණිලි බාරගැනීමේ කාලසීමාව ලබන 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තාවේ.

\"\"පළාත් පාලන ආයතනවලට අදාල සීමානිර්ණයට අදාල මහජන පැමිණිලි බාරගැනීමේ කාලසීමාව ලබන 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව වාර්තාවේ.

එම පැමිණිලි විමර්ශනය කිරීමට පළාත් පාලන අමාත්‍යවරයා විසින් පත්කර ඇති පස් පුද්ගල කමිටුව මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දක්වා ඇති බවයි ජාතික පුවත්පත් වාර්තා පෙන්වාදෙන්නේ.

2015 අගෝස්තු 21 වැනි දින  පළකරනු ලැබූ අංක 1928/26 දරණ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් නව කොට්ඨාශ සහ ඒවායේ මායිම් ප්‍රසිද්ධියට පත්කර ඇත.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com