පුවත්

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ධූරයක්?

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් නමින් නව ධූරයක් මැතිවරණ කොමිසම විසින් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

\"\"මැතිවරණ කොමසාරිස් ජෙනරාල් නමින් නව ධූරයක් මැතිවරණ කොමිසම විසින් හඳුන්වාදීමට තීරණය කර ඇති බව මාධ්‍යය වාර්තා පෙන්වාදෙයි.

එම කොමිසම උපුටා දක්වමින් මාධ්‍යය වාර්තාකොට ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යටතේ එම තනතුර පිහිටවනු ඇති බවයි.

මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අදාළ ධුරය සදහා සුදුස්සෙකු පත්කළ යුතු වන බව පැවසෙන අතර  එළඹෙන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර ඒ සදහා සුදුස්සෙකු පත් කරනු ඇති බවයි පැවසෙන්නේ. 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com