පුවත්

නව ව්‍යවස්ථාව වෙනුවෙන් කොළඹ ජනතාවගේ අදහස් විමසීම 18 දා සිට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ අදහස් ලබාගැනීම එළඹෙන 18 වන දින පෙ.ව 9.30 ට කොළඹ විසුම්පායේ පිහිටා ඇති විශේෂ කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

\"\"නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් ජනතාවගේ අදහස් ලබාගැනීම එළඹෙන 18 වන දින පෙ.ව 9.30 ට කොළඹ විසුම්පායේ පිහිටා ඇති විශේෂ කාර්යාලයේදී ආරම්භ කිරීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව එදින සිට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට එම කාර්යාලය වෙත පැමිණ ලිඛිතව හෝ වාචිකව සිය යෝජනා බාරදිය හැකි බවයි නව ව්‍යවස්ථාව වෙනුවෙන් මහජන අදහස් විමසීමට පත්කල කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා මාධ්‍යය වෙත පෙන්වාදී ඇත්තේ.

එමෙන්ම ලබන 22 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම කාර්යාලය වෙත  ඕනෑම සංවිධානයකට පැමිණ සිය අදහස් හා යෝජනා දැක්විය හැකි බවයි විජේනායක මහතා උපුටා දක්වමින් මාධ්‍යය වාර්තා පෙන්වාදී ඇත්තේ.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com