පුවත්

මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව සාර්ථකව ඉදිරියට

පැෆ්රල් සංවිධානය විසින් ආරම්භකොට ඇති මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව මේ වන විට සාර්ථකව දිවයින පුරා දියත් කෙරෙමින් පවතී.

\"\"පැෆ්රල් සංවිධානය විසින් ආරම්භකොට ඇති මැතිවරණ සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමේ සංවාද මාලාව මේ වන විට සාර්ථකව දිවයින පුරා දියත් කෙරෙමින් පවතී.

ඒ අනුව පසුගියදා මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමගින් ආරම්භවූ එම සංවාද මාලාව මේ වන විට මාතර, මහනුවර, නුවරඑළිය හා මන්නාරම දිස්ත්‍රික්කවල සාර්ථකව සිදුකර ඇත.

ඉදිරි දිනවලදී කොළඹ, කෑගල්ල, මාතලේ, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, රත්නපුර, දිගාමඩුල්ල, මොණරාගල හා කුරුණෑගල ඇතුළු සමස්ත දිවයිනම ආවරණය වන පරිදි එම සංවාද මාලාව දියත් කිරීමට නියමිතය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com