පුවත්

පළාත් පාලන ඡන්දය ප්‍රමාදවී ඇත්තේ තාක්ෂණික ගැටලු නිසා - මැතිවරණ කොමිසමේ සභාපති කියයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම ප්‍රමාදවී ඇත්තේ මතුව ඇති ප්‍රායෝගික හා තාක්ෂණික හේතු කිහිපයක් මත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

\"\"පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම ප්‍රමාදවී ඇත්තේ මතුව ඇති ප්‍රායෝගික හා තාක්ෂණික හේතු කිහිපයක් මත බව  මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිසමේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමි එහි සභාපති  මහින්ද දේශප්‍රිය මහතා පැවසූයේ එම ගැටලු මත මිස සිතාමතා ඡන්දය කල්දැමීමට කිසිවකු ක්‍රියානොකරන බවයි.

සභාපතිවරයා එහිදී වැඩිදුරටත් මාධ්‍යය වෙත සඳහන්කොට සිටියේ සීමානිර්ණය පිළිබඳ අශෝක පීරිස් සමාලෝචන කමිටුවේ කටයුතු මෙතෙක් අවසන්ව නොතිබීම මෙන්ම පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් පවතින නඩුවේ තීන්දුවද මෙතෙක් ලැබී නොමැති බවයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com