පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උළෙලක්

මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උත්සවයක් අද (21) පැවැත්වීමට නියමිතය.

\"\"මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ සේවය ඇගයීමේ උත්සවයක් අද (21) පැවැත්වීමට නියමිතය.

නවරත්න මහතා තිස්පස් වසරක අභිමානවත් සේවයකින් පසු පොලිස් සේවයට සමුදීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කොට ඇති අතර පැෆ්රල් සංවිධානය ඇතුළු නිරීක්ෂණ සංවිධාන විසින් මෙම උත්සවයේ සංවිධායකත්වය දරණු ලබයි.

ගාමිණී නවරත්න මහතා පුරා වසර 16 ක කාලයක් මැතිවරණ දෙපාර්තමේන්තුව / කොමිසම සමගින් එක්ව අගනා ප්‍රජා සේවයක නිරතවූ අතර ඔහුගේ මෙහෙවර නිරීක්ෂණ සංවිධාන ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව බොහෝ දෙනෙකු අගය කරන්නකි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com