පුවත්

මැතිවරණ සංශෝධනයට යෝජනා ලබාගැනීම මාතරදීත්

මැතිවරණ සංශෝධනය පිළිබඳ යෝජනා ලබා ගැනීමේ සංවාදයක් ඊයේ (01) මාතර සර්වෝදය ආයතනයේදී පැවැත්වින.

\"\"මැතිවරණ සංශෝධනය පිළිබඳ යෝජනා ලබා ගැනීමේ සංවාදයක් ඊයේ (01) මාතර සර්වෝදය ආයතනයේදී පැවැත්වින. 

මැතිවරණයක දී ප්‍රචාරක වියදම් සීමා කිරීම, නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම,ඉපදුණු ගමන් එය ලියාපදිංචි කර අවුරුදු දහ අට සම්පූර්ණ වු ගමන් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කිරීමේ පරිගනක ක්‍රමවේදයක් සකස් කිරීම ආදී අංශයන්ට අදාල යෝජනාවක් මෙහිදී සහභාගීවූවන්ගෙන් ඉදිරිපත්විය.

පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත්, නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ යන මහත්වරුන් පැෆ්රල් සංවිධානය වෙනුවෙන් මීට සහභාගීවූ අතර සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද සහභාගීවිය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com