පුවත්

දකුණේ දිරිය දියණියගේ තෙළිගු රැගුම්

මෙවර දකුණු පළාත් සභාවට තේරී පත්වීමට සූදානමින් මැතිවරණයට ඉදිරිපත්වී සිටින නදීශා හේමමාලි පසුගිය කාලය පුරාවටම පුවත් මැවූ ටෙලි හා සිනමා නිළියක්.

 

\"\"මෙවර දකුණු පළාත් සභාවට තේරී පත්වීමට සූදානමින් මැතිවරණයට ඉදිරිපත්වී සිටින නදීශා හේමමාලි පසුගිය කාලය පුරාවටම පුවත් මැවූ ටෙලි හා සිනමා නිළියක්. ඇයගේ ඇදුම් පැළදුම් පිළිබදව බොහෝ දෙනා කතා කලේ විවේචනාත්මකව. නමුත් කටකතා පිළිබදව තැකීමක් නොකල නදීශා දිගින් දිගටම ඇන්දෙ තමන්ට උවමනා ඇදුම් පැළදුම්ය. ඒ නිසාමදෝ නදීශාට තෙළිඟු සිනමාවේද දොරටු විවෘත වූවාය. ඒ අනුව Mr.Rascal නම් තෙළිඟු චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් නිරූපණය කරන්නට ඇයට අවස්ථාව ලැබුණි.

සමිබන්ධකය මෙතැනින් - gossip.hirufm.lk/763/2014/03/nadeesha-hemamali-hiru-gossip

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com