දෘශ්‍යාබාධිත ඡන්ද හිමියන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡාවක්
දෘශ්‍යාබාධිත ඡන්දහිමියන් මැතිවරණවලදී මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (17) මොරටුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේදී පැවැත්වීමට නියමිතය.
දෘශ්‍යාබාධිත ඡන්දහිමියන් මැතිවරණවලදී මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (17) මොරටුව ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේදී පැවැත්වීමට නියමිතය.
පැෆ්රල් විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රධානී සුගත් වසන්ත ද සිල්වා මහතා ඇතුළු දෘශ්‍යාබාධිත උපාධිධාරීන් පිරිසක් සහභාගීවීමට නියමිතය.
දෘශ්‍යාබාධිත ඡන්දහිමියන් ඡන්ද ප්රකෘශ කිරීමේදී හා දෘශ්‍යාබාධිත ඡන්දහිමියන්ගේ ඡන්දයේ වටිනාකම පිළිබඳවද එහිදී අවධානයට ලක්කිරීමට නියමිතය.