පුවත්

සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි

කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව සියලු සාමාජිකයින්ගේ අත්සන් සහිතව ඊයේ (17) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත බාරදීම සිදුකෙරින.

\"\"කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව සියලු සාමාජිකයින්ගේ අත්සන් සහිතව ඊයේ (17) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත බාරදීම සිදුකෙරින.

පසුගිය කාලසීමාව තුළදී මෙම සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව බාරදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් රට තුළ ඇතිව තිබුණු අතර පසුගිය 02 වනදා එම වාර්තාව සාමාජිකයින් තිදෙනෙකුගේ අත්සන් සහිතව බාරදීමට එම කමිටුව කටයුතු කලද අමාත්‍යවරයා සියලු සාමාජිකයින්ගේ අත්සන් රහිතව එය බාරගැනීම ප්‍රතික්ෂේපකොට තිබුණි.

වාර්තාව බාරගැනීමෙන් පසු අමාත්‍යවරයා ප්‍රකාශකොට ඇත්තේ ජනවාරි 31 වන දිනට පෙර එය ගැසට් කිරීමට කටයුතු කරන බවයි. 

එය ගැසට් කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත්තේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com