පුවත්

මාර්තු 12 ව්‍යාපාරයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කිරීමට නියමිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් වන මාධ්‍යය හමුවක් අද (25) කොළඹදී පැවැත්වින.

\"\"එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කිරීමට නියමිත ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් වන මාධ්‍යය හමුවක් අද (25) කොළඹදී පැවැත්වින.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගීවී සිටි අතර එහිදී හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණය අතිශය තීරණාත්මක එකක් වනු ඇති බවයි.

එමෙන්ම ගියවර මහා මැතිවරණය ඉලක්ක කරගනිමින් දියත් කල අත්සන් දස ලක්ෂයේ වැඩසටහනට එහා යමින් දිස්ත්‍රික් මට්ටමින් මෙවර ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට ඇති බවත් ජනතාවට සිය ප්‍රාදේශිය ජනතා නියෝජිතයින් තෝරාගැනීම මෙවර වඩාත් කල්පනාකාරීව සිදුකිරීමට අවශ්‍ය බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පෙන්වාදුන්නේය.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com