පුවත්

මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන තොරතුරු සොයාබැලීමට පැෆ්රල් සංවිධානය තීරණයකොට ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

\"\"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  පුරවැසිභාවය සම්බන්ධයෙන් වන තොරතුරු සොයාබැලීමට පැෆ්රල් සංවිධානය තීරණයකොට ඇති බව එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා පෙන්වාදෙන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් රටේ උත්තරීතරම ආයතනය නියෝජනය කිරීම සුදුසු නොවන බවයි.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාගේම පුරවැසිභාවය සම්බන්ධ තොරතුරු සොයාබැලීමට තීරණය කර ඇති බවත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහජන නියෝජිතයින් තම රටේ ජනතාව වෙනුවෙන් සේවය කරනු ඇති බවට විශ්වාසයක් නොමැති බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com