පුවත්

පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු වෙනුවෙන් ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීම මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බව වාර්තාවේ.

\"\"අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු වෙනුවෙන් ලබාදෙන කාලසීමාව දීර්ඝ කිරීම මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බව වාර්තාවේ.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පෙන්වාදෙන්නේ එම කාලසීමාව එළඹෙන ජූනි මස 07 වන දින අවසන් කිරීමට නියමිතව තිබුණද එම කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කල බවයි.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමිවීම් ඇතුළු පීඩාවට පත්ව ඇති පුද්ගලයින් වෙනුවෙන් ඡන්ද නාමලේඛන පිරවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා ඊයේ මහනුවරදී පෙන්වාදී ඇත්තේ.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com