පුවත්

කාම්බෝජයේ මැතිවරණ නිරීක්ෂණයට ගිය විධායක අධ්‍යක්ෂකතුමා දිවයිනට

කාම්බෝජයේ පැවති පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගිය පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පසුගියා දිවයිනට පැමිණියේය.

\"\"කාම්බෝජයේ පැවති පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව ගිය පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පසුගියදා දිවයිනට පැමිණියේය.

එම මැතිවරණයේදී ආසියානු නිදහස් මැතිවරණ ජාලයේ මහලේකම් වරයා වශයෙන් ජාත්‍යන්තර නිරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා වශයෙන් හෙට්ටිආරච්චි මහතා කටයුතු කළේය.

හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එම මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවූවද සාමකාමී මැතිවරණයක් වශයෙන් හැඳින්විය හැකි බවයි. එමෙන්ම එය රාජ්‍ය බලය හා දේපළ බහුල වශයෙන් යොදාගත් මැතිවරණයක් බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com