පුවත්

පිරිසිදු දේශපාලනයක් සඳහා වූ මන්ත්‍රී සාමූහිකයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙසට අවධාරණය කරමින් මාර්තු 12 ව්‍යාපාරය හා සබැඳි පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් ඊයේ (31) දින ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබින.

\"\"පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙසට අවධාරණය කරමින් මාර්තු 12 ව්‍යාපාරය හා සබැඳි පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය විසින් ඊයේ (31) දින ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබින.

එමගින් දක්වා ඇත්තේ ජනතාවට සමීප ප්‍රජාතන්ත්‍රවාදී පාලන කේන්ද්‍රය වන්නේ පළාත් පාලන ආයතන පද්ධතිය වෙනුවෙන් මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් තමන් දැඩි අප්‍රසාවදයකින් පසුවන බවයි.

එමෙන්ම පළාත් පාලන ආයතන සක්‍රීයව නොපැවතීම තුළින් ජනතාව මහත් අගතියට පත්ව ඇති බවත් කොට්ඨාශ පදනම් කරගත්, ජනතාවට වගකියන -  ජනතා නියෝජිතයෙක් තම  ගමට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ මෙරටේ ජන්දදායකයන් බවත් එම ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් දක්වා ඇත.



 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com