පුවත්

පැෆරල් අල්ලස් කොමිසමට යයි

බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම,

පැෆරල් අල්ලස් කොමිසමට යයි

ඡන්ද මගඩි ගැන පැමිණිලි කරයි

2014 මාර්තු මස 20 16:23:44 | . , මුදිතා දයානන්දවට කොළඹ හා කළුතර දිසාවලටි සන්ධානයෙන් තරඟ කරන අපේක්ෂකයන් සිව් දෙනකුට එරෙහිව පැෆරල් සංවිධානය අල්ලස් කොමිසමට , විගණගාධිපතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළේය.

බස්නාහිර පළාත් සභා අරමුදල් අයුතු පරිහරණය, සමෘද්ධි නිලධරයන් ඡන්ද වැඩට යොදා ගැනීම, දුම්රිය නිලධරයන් ඡන්ද ප්‍රචාරයට යොදා ගැනීම, නිවාස අමාත්‍යංශය ලැප්ටොප් පරිගණක බෙදා දීමට සැලසුම් කළත් බෙදා නුදුන්නැයි කියන සිද්ධිය ඇතුළු කරුණු තම පැමිණිලිවලට අඩංගු වූ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 

 

 

 

 

 

 

 

 

සමිබන්ධිතය මෙතැනින් -  www.lankadeepa.lk/index.php/articles/218808

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com