පුවත්

පළාත් පාලන මැතිවරණයට අදාල පළමු පැමිණිල්ල වාර්තාවේ

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග පැෆ්රල් සංවිධානය වෙත පළමු පැමිණිල්ල අද (30) වාර්තාවිය.

\"\"පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග පැෆ්රල් සංවිධානය වෙත පළමු පැමිණිල්ල අද (30) වාර්තාවිය.

එම පැමිණිල්ලේ සඳහන්වූයේ අද පෙරවරුවේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත භාණ්ඩ බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධවයි.

පැෆ්රල් සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කල අතර පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  මහතා එමගින් පෙන්වාදුන්නේ මැතිවරණය පැවැත්වීමට මූලික කටයුතු ආරම්භ කර ඇති මෙම මොහොතේ සිදුකරන මෙවැනි භාණ්ඩ බෙදාදීමේ සිද්ධීන් වලින් ජනමතයට බලපෑමක් මෙන්ම අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන්ද මතුවිය හැකි බවයි.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com