පුවත්

යාපනයේ දිගුකාලීන නිරීක්ෂණ පුහුණුව අවසන්

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සිදුකෙරෙන දිගු කාලීන නිරීක්ෂණ පුහුණු වැඩසටහන් මාලාව මේ වන විට ආරම්භ කර ඇත.

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව සිදුකෙරෙන දිගු කාලීන නිරීක්ෂණ පුහුණු වැඩසටහන් මාලාව මේ වන විට ආරම්භ කර ඇත.

ඒ අනුව උතුරු පළාතේ දිගු කාලීන නිරීක්ෂකයින් පුහුණු කිරීම නීතීඥ දුෂ්‍යන්තන් සෙල්වරාජ් මහතාගේ සම්පත් දායකත්වයෙන් හා පැෆ්රල් වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා එස්.සත්‍යරාජ් මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ යාපනයේදී පැවැත්වින.

එම පුහුණු වැඩසටහනේදී පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වය මධ්‍යයේ වගකීම් සහගතව නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් උපරිමව සිය දායකත්වය ලබාදීමට එහිදී නිරීක්ෂකයින් ප්‍රතිඥා ලබාදීම සිදුකෙරිනි. 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com