පුවත්

අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ

පාර්ලිමේන්තු මැතිවරණයේ නිහඬ කාලසීමාව ආරම්භවූ අද (03) දේශපාලන වශයෙන් බරපතල සිදුවීම් වාර්තා විය හැකි යයි හඳුනාගත් ප්‍රදේශයන් වෙත ජංගම නිරීක්ෂණ රථ පිටත්කර හැරීම සිදුවිය.

පාර්ලිමේන්තු මැතිවරණයේ නිහඬ කාලසීමාව ආරම්භවූ අද (03) දේශපාලන වශයෙන් බරපතල සිදුවීම් වාර්තා විය හැකි යයි හඳුනාගත් ප්‍රදේශයන් වෙත ජංගම නිරීක්ෂණ රථ පිටත්කර හැරීම සිදුවිය.

එම ජංගම නිරීක්ෂණ රථ දිවයිනම ආවරණය වන පරිදි යොදවා ඇති අතර නිහඬ කාලසීමාව තුළදී මෙන්ම පශ්චාත් මැතිවරණ සමයේදීද එම නිරීක්ෂණ කණ්ඩායම් සිය නිරීක්ෂණ කටයුතු වල නියැලීමට සූදානම්ව ඇත.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com