පුවත්

කලුතර ළමා නිවාස වෙනුවෙන් පැෆ්රල් ප්‍රදානයක්

කලුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාක්ෂණික උපකරණ බෙදාදීම 2021.02.05 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය .

කලුතර දිස්ත්‍රික්කයේ ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තාක්ෂණික උපකරණ බෙදාදීම 2021.02.05 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිය .

මේ සදහා පැෆ්රල් ආයතනය විසින් පූර්ණ අනුග්‍රහය ලබා දෙන ලද අතර එම අවස්ථාවට කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජානක කුමාර මහතා මෙන්ම පැෆ්රල් ආයතනය නියෝජනය කරමින් විධායක  අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, උප සභාපති කේ.එන් ඩීන් යන මහත්වරුන් සහභාගි වීය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com