පුවත්

මහජන මිත්‍රශීලී පළාත් පාලන ආයතනයක් පාතහේවාහැටට

මහනුවර පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් වන දෙදින වැඩසටහනක් පැෆ්රල් සංවිධානයේ ප්‍රමුඛත්වයෙන් පසුගියදා පැවැත්වින.

මහනුවර පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් වන දෙදින වැඩසටහනක් පැෆ්රල් සංවිධානයේ ප්‍රමුඛත්වයෙන් පසුගියදා පැවැත්වින.

මහජන මිත්‍රශීලී පළාත් පාලන ආයතනයක් නිර්මාණය කිරීමේ වැඩසටහන් මාලාව යටතේ මෙම වැඩසටහන පැවැත්වුණු අතර පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති යාපා බංඩාර මහතා ඇතුලු මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගී විය.

පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා මීට සහභාගී විය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com