පුවත්

මාතරදී කාන්තා නියෝජනය වර්ධනය කිරීමේ වැඩමුළුවක්

දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් මැයෙන් වන වැඩමුළුවක් මාතරදී පැවැත්වින.

දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් මැයෙන් වන වැඩමුළුවක් මාතරදී පැවැත්වින.

මෙම වැඩමුළුව සඳහා දකුණු පළාතේ පළාත් පාලන ආයතන නියෝජනය කරන සභිකවරියන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

මෙම වැඩසටහනේ හඳුන්වාදීමේ දේශනය විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් සිදුකල අතර වැඩසටහන මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය විසින් සිදුකරන ලදී.

උක්ත මාතෘකාව යටතේ පැවති දෙවැනි වැඩසටහන මෙය වන අතර තෙවන වැඩසටහන ඉදිරියේදී මධ්‍යම පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com