පුවත්

ඌව පළාත තුළ මන්ත්‍රී ආසන ජිල්මාට් එකක් කළා - සරත් ෆොන්සේකා

රටේ දේශපාලනය ගැන කතාකරන දේශපාලන පක්ෂවල හා ජනතාවගේ වැඩිම අවධානය මේ වනවිට ඌව පළාත දෙසට යොමු වී තිබේ. ඒ ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දින ප්‍රකාශයට පත්වී තිබීම නිසාය.

             

                                    ඌව පළාත තුළ මන්ත්‍රී ආසන ජිල්මාට් එකක් කළා - සරත් ෆොන්සේකා

 

රටේ දේශපාලනය ගැන කතාකරන දේශපාලන පක්ෂවල හා ජනතාවගේ වැඩිම අවධානය මේ වනවිට ඌව පළාත දෙසට යොමු වී තිබේ. ඒ ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දින ප්‍රකාශයට පත්වී තිබීම නිසාය.ඌව පළාත් සභාවට තරග කිරීමට බලාපොරොත්තු වන සෑම දේශපාලන පක්ෂයක්ම සිය අපේක්ෂකයන් තෝරාගැනීමට මේ දිනවල කටයුතු කරන අතර, ඌව පළාත තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතුද ආරම්භ කර තිබේ. මේවනවිට ශ්‍රී ලාංකික ඡන්ද දායකයාගේ සැලකිය යුතු අවධානයක් දිනාසිටින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඌව පළාත් සභාව සඳහා සූදානම් වන ආකාරය සහ ඌව පළාත තුළ සිදුකිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව \'අද\' එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සමග කතාබහක නිරත විය.

 

See More - ada.lk/article/22001/%E0%B6%8C%E0%B7%80-%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%86%E0%B7%83%E0%B6%B1-%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85%E0%B7%8F--%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A-%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com