පුවත්

මැතිවරණ කොමසාරිස්‌ ලියුම් ලියන්නෙක්‌ වෙලා

මැතිවරණ කොමසාරිස්‌වරයා මේ වන විට ලියුම් ලියන්නෙක්‌ බවට පමණක්‌ පත්ව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් මහතා ඊයේ (01 වැනිදා) zදිවයිනZ ට පැවසීය.

මැතිවරණ කොමසාරිස්‌  ලියුම් ලියන්නෙක්‌ වෙලා
විජිත හේරත්

සිරිමන්ත රත්නසේකර

මැතිවරණ කොමසාරිස්‌වරයා මේ වන විට ලියුම් ලියන්නෙක්‌ බවට පමණක්‌ පත්ව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් මහතා ඊයේ (01 වැනිදා) zදිවයිනZ ට පැවසීය.

කොන්ද කඩා දමා ඇති ඔහුගේ නියෝගවලට පොලිසිය ක්‍රියාත්මක නොවන බවත් හෙතෙම පැවසීය.

වත්මන් ආණ්‌ඩුව ගෙනා 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මැතිවරණ කොමසාරිස්‌වරයාව මේ තත්ත්වයට පත් කළ බවත් ඔහුට තිබෙන සාක්‍ෂි අනුව නීතිය ක්‍රියාත්මක නොවන බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.

කාටුන් ශිල්පීන් ඒ මහතාව වැඩබැරි ටාසන් කෙනකු ලෙස නම් කරන්නේ ඒ නිසා යෑයි හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Source - www.divaina.com/2014/09/02/news21.html

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com