පුවත්

මොරටුවට කොමසාරිස්ගෙනුත් පුරපතිවරයෙක්

මොරටුව මහ නගර සභාවට නගරාධිපතිවරුන් දෙදෙනකු සිටින්නේ දැයි ප්‍රශ්නයක් මතුවෙයි. නාගරික මන්ත්‍රී සුරංග අපොන්සු මහතා ද නගරාධිපති බව සඳහන් කරමින් බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින්

මොරටුවට කොමසාරිස්ගෙනුත් පුරපතිවරයෙක්

 

මොරටුව මහ නගර සභාවට නගරාධිපතිවරුන් දෙදෙනකු සිටින්නේ දැයි ප්‍රශ්නයක් මතුවෙයි.

නාගරික මන්ත්‍රී සුරංග අපොන්සු  මහතා ද නගරාධිපති බව සඳහන් කරමින් බස්නාහිර පළාතේ  පළාත් පාලන කොමසාරිස් විසින් හැඳුනුම්පතක් නිකුත් කර ඇත.

අපොන්සු මහතා මේ බව නගර සභා රැස්වීමේ දී පැවසීය.

මේ ක්‍රියාවෙන්  නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මෙන්ම තමා ද හෑල්ලුවට ලක් කර ඇතැයි සුරංග අපොන්සු මහතා කීවේය.

මේ පැමිණිල්ලත් සමඟ නාගරික මන්ත්‍රීවරුනට දුන් සියලු හැඳුනුම්පත් යළි ආපසු එකතු කර ගැනිණි.

පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ නිවැරදි හැඳුනුම්පත් නිකුත් කරන ලෙස කොමසාරිස්ගෙන් ඉල්ලා සිටින බවයි.

 

Source - www.lankadeepa.lk/index.php/articles/259934

 

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com