පුවත්

මොණරාගලදී එජාපය ගැටෙති

එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක ජානක තිස්සකුට්ටිආරච්චි අර්වින් කරුණාවර්ධන හෙවත් සම්පත් ජයසූරිය යන අය හා ආධාරකරුවන් අතර මොණරාගලදී ඇතිවූ ගැටුමකින් තුවාලලත් අර්වින් කරුණ

මොණරාගලදී එජාපය ගැටෙති

 

එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක ජානක තිස්සකුට්ටිආරච්චි අර්වින් කරුණාවර්ධන හෙවත් සම්පත් ජයසූරිය යන අය හා ආධාරකරුවන් අතර මොණරාගලදී ඇතිවූ ගැටුමකින් තුවාලලත් අර්වින් කරුණාවර්ධන හෙවත් සම්පත් ජයසූරිය යන අයගේ පුත්‍රයා තුවාල ලබා ඇත.
ගැටුමින් තුවාල ලැබූ අදාල තැනැත්තා මේ වන විට සිරිගල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය වෙත පැමිණිලිකොට ඇති බව වාර්තාවේ.

 

\"\"  \"\"

\"\"

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com