පුවත්

ඌව මැතිවරණය ගැන මානව හිමිකම් විභාගයක්

ඌව පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය නිලධාරීන් 16,000 ක් යොදාගැනීමේ සැලැස්මක් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණ සහ
ඌව මැතිවරණය ගැන මානව හිමිකම් විභාගයක්

ඌව මැතිවරණය ගැන මානව හිමිකම් විභාගයක්

ඌව පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය නිලධාරීන් 16,000 ක් යොදාගැනීමේ සැලැස්මක් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය විසින් මානව හිමිකම් කොමිසමට සිදුකර තිබෙන පැමිණිලි අද (04 දා) විභාගයට ගන්නා බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා සඳහන් කළේය.

Related News

Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com