පුවත්

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම හෙට දක්වා පමණයි

ඡන්දය භාවිත කිරීමේදී ජාතික හැඳුනුම්පත ඇතුළු හැඳුනුම්පත් වර්ග 6 ක් පිළිගත් ලේඛන වශයෙන් සලකන බව මැතිවරණ පැෆ්රල් සංවිධානය පවසයි.

One more day for postal voting

Depatment of Elections decided to allocate one more day for postal voting. Additional Commissioner of Elections, M.M.Mohomed said that, those who could not cast their vote yesterday (08) can cast their vote on the 11th of August.

බණ්ඩාරවෙල නිරීක්ෂක පුහුණුව සාර්ථකව අවසන්

මැතිවරණ නිරීක්ෂකයින් පුහුණු කිරීම සඳහා වන වැඩමුළුවක් අද (09) වන දින බණ්ඩාරවෙල හිල්සයිඩ් හෝටලයේදී පැවැත්වින.

තැපැල් ඡන්දයට අදත් අවස්ථාව

අද (08) දිනය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ විශේෂ දිනයක් ලෙසට මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කොට ඇත.

නීති විරෝධී පත්වීම් ලබාදුන් නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසු රාජ්‍ය ආයතනවල නීති විරෝධි පත්වීම් ලබාදුන් ඉහළ නිලධාරීන් දෙදෙනෙකු මැතිවරණ කොමසාරිස්වරයාගේ දැනුම්දීම මත ස්ථාන මාරුකොට ඇති බව වාර්තාවේ.

Beware of those criminals who are out on bail - Commissioner of Elections says to the Inspector General of police

Mahinda Deshapriya, commissioner of elections have advised the IGP and the Commissioner of the Prison to keep an eye on the criminals who are out on bail, as they can create a chaos during this election , engaging in illegal election propaganda.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 50 ක් බෙදාහැර අවසන්

ලබන 17 වනදා පැවැත්වෙන මහා මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 50 ක් පමණ බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

හිටපු මන්ත්‍රීන් භාවිත කරන රජයේ වාහන අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් භාවිත කල මෙතෙක් බාරනොදී ඇති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන බාරදෙන ලෙසට ජනාධිපති ලේකම්වරයා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

364 attrested on election law violations

364 were taken in to custody by the police so far on election law violations and other incidents.

තැපැල් ඡන්දය අද සිට

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (03 වැනිදා) ආරම්භ වෙයි.

Postal voting begins today

Police officers and teachers of state schools will be allowed to cast their postal ballot today, Election Department sources said.

It\'s the last election with posters and cut outs

commissioner of Elections Mahinda Deshapriya predicts that,this election might be the last election which uses posters and cut-outs in the campaign propaganda.

ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

අගෝස්තු 17 වෙනිදා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද (30) දින සිට ආරම්භ කිරීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

Special Meeting at the Elections Secretariat

A special meeting is scheduled to take place between the Elections Commissioner and the Political party agents today at the Elections Secretariat in Rajagiriya.

නිල ඡන්ද පත්‍රිකා මිලියන 10 ක් මුද්‍රණය කර අවසන්

එළඹෙන මහා මැතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10 ක් පමණ මුද්‍රණය කර අවසන් ඇති බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණුව සාර්ථකව අවසන්

මැතිවරණ නිරීක්ෂණයේ නියැලෙන 15000 ක් පමණ වන පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂකයින් හට පුහුණුව ලබාදෙන සම්පත්දායකයින් වෙනුවෙන් වන පුහුණු වැඩමුලුවක් පසුගිය 23 වනදා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com