පුවත්

පොලීසියට තැපැල් ඡන්දය භාවිතයට වෙනම දිනයක්

තැපැල් ඡන්දය ලබාදීමේදී පොලීසියට වෙනම දිනයක් ලබාදීමට මැතිවරණ මහකොමසාරිස් කාර්යාලය තීරණය කර ඇත.

ඡන්දය භාවිත කරන්නේ මෙහෙමයි

ජනවාරි 8 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළීබඳව මැතිවරණ කොමසාරිස් මහින්ද‍ දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳුදා සිට

ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (20) සිය දෙපාර්තමේන්තුව වෙත ලැබෙනු ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට අදාල පැමිණිලි 74 ක්

ජනාධිපතිවරණයට අදාලව සිදුව ඇති ප්‍රචණ්ඩ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.

Mobile NIC Service provides 3009 NIC Cards

The Mobile NIC service carried out by PAFFREL issued National Identity Cards to over 3000 individuals in the Central Province. The Service is continuing.

සෑම අපේක්ෂකයෙක්ම අපිට එක හා සමානයි - පැෆ්රල්

දිගින් දිගටම මැතිවරණ කැලැන්ඩරයකින් තොරව මැතිවරණ පැවැත්වීම පිළිබඳව එකඟවිය නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි.

මාතලේ තැපැල් ඡන්ද පත්‍රිකා දෙදහස් නවසිය දොලහක් අවලංගු කෙරේ

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිඛෙන තැපැල් ඡන්දය වෙනුවෙන් නිකුත්කල ඡන්ද පත්‍රිකා 2912 ක් ප්‍රතික්ෂේපවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසා

මැතිවරණ නීති උල්ංලඝනය කිරීම් 289 ක්

ජනාධිපතිවරණයට අදාලව මේ වන විට පැෆ්රල් සංවිධානය වෙත පැමිණිලි 289 ක් ලැබී ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල තැපැල් ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (15) සිය දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිත බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් ඡන්ද අයදුම්පත් 50000 ක් ප්‍රතික්ෂේප වෙයි

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරෙන් අයදුම්පත් 50000 ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාල වාර්තා පවසයි.

ඡන්ද ගැටුම්වලින් 19ක් රෝහලේ

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු මේ දක්වා කාලයේදී මැතිවරණ නීති උල්ලංගණය කළ සිද්ධීන් 175කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි

නිල ඡන්ද පත්‍රිකා 20 වනදා තැපෑලට

ජනාධිපතිවරණය වෙනුවෙන් වන නිල ඡන්ද පත්‍රිකා ලබන 20 වනදා වන විට තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද සිට

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද (10) ආරම්භ කිරීමට නියමිත බව බව රජයේ මුද්‍රණාලයාධිපති ලලිත්ද සිල්වා මහතා පවසයි.

ජනාධිපතිවරණයට පෙර හැඳුනුම්පත් කඩිනමින්

එළඹෙන ජනාධිපතිවරණයට සමගාමීව ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙල කඩිනමින් සිදුකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

වාසු යයිද - තීන්දුව හෙට

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හෙට (10දා) දින වැදගත් තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.

අනේ ඉතිං අපි දෙන්නට

මේ දෙන්නා කාලයක් එකට සිටියා. දැන් දෙපැත්තට වෙලා ජනතා වරම පතනවා.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com