Elections Commissioner Mahinda Deshapriya has sent out instructions to all local government institutions to remove cut-outs and banners put up in connection with the forthcoming presidential elections.
ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලය අද මධ්‍යම රාත‍්‍රීයෙන් අවසන් වනවා.
කවුරු ඒකපාර්ශ්වික ගිවිසුම් ගැසුවත් තමා සමඟ සිටින සහෝදර පක්ෂ සමඟ ජනතාව වෙනුවෙන් එකට අත්වැල් බැඳගෙන ඉදිරියට යාමට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රැස්වීම්වලට ආවේ පරක්කු වෙලා. උදේ 9.00ට තියන රැස්වීමට ආවේ දවල් 12ත් පහුවෙලා. වෙලාවට වැඩක් කළේ නෑ.
දිවයින පුරා පිහිටුවන සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්‌ථාන අසල නීති විරෝධී ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවීම වැළැක්‌වීම සඳහා
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.
තැන නොතැන නොබලා ඡන්ද කටවුට් ගැසීමෙන් අපේක්ෂකයන්ගේ කීර්තියට හානියක් සිදුවනවා පමණක් නොව ඔවුන් සමච්චලයට ද පත් වෙතියි කියති.
සන්ධානයට බලය හිමි තෙල්දෙනිය (මැද දුම්බර) ප්‍රාදේශීය සභාවේ 2015 අය වැය වැඩි ඡන්දයකින් පරාද විය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය පතා විපක්ෂ බලවේග ඒකරාශි වී සිටිතියි එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා ඉතාලියේ රෝමයේදී පැවසීය.ඔහු එහි එක්සත් ජාතික පාක්ෂිකයින් හමු
අපිට ප්‍රශ්න තිබෙන බව ඇත්ත. ජා ඇල ආසනේ, කටාන ආසනේ, මිනුවන්ගොඩ ආසනේ හැමතැනම අපේ පක්ෂය තුළ යම් යම් ප්‍රශ්න තිබෙනවා.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළැයි ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික කීර්ති කාරියවසම් මහතා ඇතුළු හය දෙනකු පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණ
ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා ප්‍රධාන ප්‍රචාරක රැලි 27 ක් පැවැත්වීමට එක්‌සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු යොදා ඇත.
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන ජනහමු 140 ක් ඇමැතීමට නියමිතව ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ඊයේ ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ,
As Sri Lanka plans to hold a snap presidential election on 8th January next year, speculation grows about President Mahinda Rajapaksa’s quest for an unprecedented 3rd term after the defection of several key ministers as well as the announcement that
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට ජාතික හෙළ උරුමය තීරණය කර ඇති බව ඊයේ (02දා) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.