පුවත්

තැපැල් ඡන්දයට අදත් අවස්ථාවක්

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ ඡන්දදායකයින් හට අද (06) දිනයේදීත් තැපැල් ඡන්දය භාවිත කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය අවස්ථාව ලබාදී ඇත.

ආගමික කටයුතු හෝ සංගීත ප්‍රසංග මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු බෑ

සංගීත ප්‍රසංග හෝ ආගමික කටයුතු මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු කල නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Observer Group from The Commonwealth to monitor the election

A nine member Observer Group from The Commonwealth arrived in Sri Lanka on the invitation of the Commissioner of Elections to observe and report on the 2015 Presidential Election.

පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමට කටයුතු කරන්න - මහා නාහිමිවරු පවසති

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ඉල්ලා සිටිති. සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය නාහිමිවරුන් මැතිවරණ කොමසාරිස්වරයා හා පොලිස්

Catholic Bishops’ Conference calls for a free and fair election

The Catholic Bishops’ Conference of Sri Lanka (CBCSL), in a statement issued, urged all Catholics and citizens to exercise their sacred and democratic right to cast their vote at the forthcoming election.

තැපැල් ඡන්දයට තවත් අවස්ථාවක්

තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ රාජ්‍ය නිලධාරීන් හට තවත් අමතර පැය 3 ක කාලයක් ලබාදීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර ඇත.

ප්‍රචාරක කටයුතු අද මැදියමෙන් අවසන්

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති ප්‍රදේශ කිහිපයක බෙදාහැරලා

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාජ ඡන්ද පත්‍රිකා ආකෘති බෙදාහැර තිබෙන බව පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවේ.

ප්‍රතිඵල එසැනින් නිකුත් කිරීමට මැතිවරණ මහලේකම් කාර්යාලය සූදානම්

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට මාර්ගගත දායකයින් 20 දෙනෙකු වෙත නිකුත් කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව මාධ්‍යය වාර්තාකර ඇත.

මැර බලයට අපි හිස නමන්නේ නැහැ - මැතිවරණ කොමසාරිස්

කිසිවිටෙකත් තමන් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මැර බලයට හිස නොනමන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ව්‍යාජ ඡන්ද පත්‍රිකා ලඟ තබාගත් දෙදෙනෙකු බන්ධනාගාරයට

ව්‍යාජ ඡන්ද පත්‍රිකා දෙකක් ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තාවේ.

නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද

අද (04) දිනය විශේෂ නිල ඡන්ද පත්‍රිකා බෙදීමේ දිනයක් වශයෙන් තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර ඇත.

සිල් රෙදි බෙදාදීම මැතිවරණ කොමසාරිස්තුමාගේ අණින් නවතී

මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.

ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකරගත යුතු නැහැ - මැතිවරණ කොමසාරිස්

ජනපතිවරණය අවසන්වීමෙන් පසු රටේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවට පොලිස්පතිවරයා සහතිකවී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

අදත් තැපැල් ඡන්දයට අවස්ථාව

මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් හට අද (03) දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදී ඇත.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com