පුවත්

High Levels of State Resource Abuse Recorded

The run up to the 2015 Presidential Election is marred by high levels of state resource abuse. Over 150 related incidents have been reported to PAFFREL.

නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කාලය දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු ලබන මස (ජනවාරි) 03 වනදා දක්වා සිදුකිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

ඡන්දයට සේවකයින්ට නිවාඩු නොදුන්නොත් සේවායෝජකයින්ට නඩු

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමට අමතරව වැටුප් සහිත විශේෂ නිවාඩු දිනයක් ලබානොදෙන සේවායෝජකයන්

ඡන්ද පත්‍රිකා බෙදීමට ගංවතුරෙන් බාධා

ගංවතුර තර්ජනය පවතින ප්‍රදේශ වල පදිංචිකරුවන්ට නිල ඡන්ද පත්‍රිකා බෙදීම ගැටළුවක් වී ඇති බව තැපැල් සේවකයින් සදහන් කරයි.

Postal Voting concludes

Postal Voting for the 2015 Presidential Election ended on 24th December 2014. Reports from the field indicate that voting progressed without any major incidents being reported.

ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 62 ක් අත්අඩංගුවට

ජනාධිපතිවරණයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අද

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අද (24) යි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අදින් අවසන්

එළඹෙන ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා සියල්ල අද (24) දිනයේදී සම්පූර්ණයෙන් මුද්‍රණය කර අවසන් කරන බව රජයේ මුද්‍රණාල ආරංචිමාර්ග පවසයි.

ඡන්ද මධ්‍යස්ථානයන්හි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 12200 ක්

ජනාධිපතිවරණයේ ඡන්දය විමසන ඡන්ද මධ්‍යස්ථාන සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් නිලධාරීන් 12252 දෙනෙකු යෙදවීමට තීරණයකොට ඇති බව වාර්තාවේ.

පෞද්ගලික අංශ සේවකයින්ට ඡන්දයට නිවාඩුදීමේ වැඩපිළිවෙලක්

ජනාධිපතිවරණය වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය භාවිත කිරීමට යාම වෙනුවෙන් දුර ප්‍රමාණය අනුව එක් දිනක් හෝ දින දෙකක් ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තැපැල් ඡන්ද විමසීම ඇරඹේ

ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට ආරම්භවී ඇත.

Postal voting begins

A total of 541,131 registered voters will use their Postal Vote today & tomorrow for the Presidential Election scheduled for January 8, 2015.

யாழில் நண்பகல் வரை மந்த கதியில் தபால் மூல வாக்களிப்பு

ஜனாதிபதித் தேர்தலை முன்னிட்டு உத்தியோகபூர்வ தபால் மூல வாக்களிப்பு நாடு முழுவதும் இன்றும்,

තැපැල් ඡන්දය සමස්තයක් ලෙස සාමකාමීයි

අද (23) දිනයේ ආරම්භවූ තැපැල් ඡන්ද විමසීම සමස්තයක් ලෙස සාමකාමී බව පැෆ්රල් සංවිධානය පවසයි.

තැපැල් ඡන්දය නිරීක්ෂණයට පැෆ්රල් නිරීක්ෂකයින් 1000 ක්

හෙට (23) ආරම්භවන තැපැල් ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 1000 ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය කටයුතු යොදා ඇත.

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

ජනාධිපතිවරණය වෙනුවෙන් වන ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද (22) සිට ආරම්භ කල බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
Image

සාමාජිකයෙකු වන්න

අප හා සම්බන්දවන්න

ඉක්මන් සබැඳි

Image
ජාතික මට්ටමේ සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයන් විසින් 1987 දී පැෆ්රල් සංවිධානය ස්ථාපිත කරන ලදී.

ලිපිනය

නො.16, බයර්ඩ් පෙදෙස, පාමංකඩ හරස් පාර, කොළඹ 0060

දුරකතන අංක

+94 11 255 8570/71

ෆැක්ස්

+94 11 255 8572

විද්‍යුත් තැපෑල

paffrel@sltnet.lk

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com